ඈත බැද්දේ පිපුණු මල නුඹ
මොණර කොළවල සුවද සොයමින්
කොන්ක්රීට් තලය මත සුපිපුණේ
ජිවිතයෙ සුරලොව ලබන්නද?
හිස් අහස කුස බලන සද නුඹ
නගර කුණු කාණුවේ අපුල
ගෙන්දගම් පොළෝ තලේ රහ
නුඹට දැණුනිද සොදුරැ සිරියක
රාජ සළුපිලි දැවටු නුඹෙ වත
අණ්ඩ දමනා ජීවිතේ
ඇටසැකිළි සිරියහනෙ සතපන
දෙව්ලියයි නුඹ සෙයිලමේ
හේමාෂි සෙනරත්
Subscribe to:
Post Comments (Atom)
හූව මැද අවසන් ගමන් ගිය
හූව මැද අවසන් ගමන් ගිය නාදුනනවුන් සමග කිසිවක්ම නොදොඩාම ප් රජනනය පාඩම නොදැන ඈ හිටියෙ හැම රෑක ...
-
ජීවිතය සුන්දරයි..එහෙම නේද..? අද දවසේ මේ ආරම්භයයි.නිහඩව ඇදෙන මේ මොහොතේ මට මෙහෙම කියන්නට සිතුණා.ලෝකයේ කිසිම තැනක හිස්තැනක් නෑ.කිසිය...
-
මේ සංසාර වන්දනාව මහ පුදුම උරුම අරුමකම් කියන්නේ.දොහක් මට මතකයි මයෙ අම්මේ උඹැහේ ආකාසෙට අත් දික්කොරෝන කීවා ‘පරළොව වැඩිය මයෙ හීන් එකා එක්...
-
සිහින විමානෙන් ඔබ්බට මා විටෙක වර්ණ වලින් පිරී යනවා.හරියට දේදුන්නක් වගේ...
No comments:
Post a Comment